ඈතින් දොරෙන් එළියට එන දීප්ති අයියාය,
මෑතින් පුක කැඩුනු කඩියන් මෙන් දඟලන ද්‍රොහීන්ය,
ආයෙත් ඈතින් සක්මන් ගමනින් එන දීප්ති අයියාය.
මෑතින් පොළවේ පස් කන ද්‍රෝහීන්ය.
“මචන් ඇක්ශන් ෆිල්ම් එකක හීරෝට දැනෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ” එරන්ද කිව්වා
“කටවගෙන හිටු, ගුටි කන්නේ නැතුව”
සක්මන් ගමනින් දේශන ශාලාවෙන් එළියට ආපු දීප්ති අයියත් අපිත් අතර තිබ්බේ මීටර් පනහක විතර දුරක්, එයා තාම ඇතුළේ, ද්‍රොහීන් තාප්පෙන් එළියේ.
ඊට පස්සේ නවත්වලා තිබ්බ සුදු පාට කාර් එකට එයා ගොඩවුනා, දෙපැත්තෙන් තවත් දෙන්නෙක් එයාව මැදි කරගෙන වාඩි වුනා. හරියට මනාල මහත්තයව මැදි කරගෙන නගින දෙවන මනමාලයෝ වගේ.
ඉතිරිය සඳහා බලන්න,
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?